දේශීය

තවත් 373ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිතයන් 373 ක්  අද (10) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 593,975 දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?