ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමග හෙට තරග වදින ඔස්ට්‍රේලියානු සංචිතය

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග වට 5 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (11) දින ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව,

  • Ben McDermott
  • Aaron Finch (c)
  • Josh Inglis
  • Steve Smith
  • Glenn Maxwell
  • Marcus Stoinis
  • Matthew Wade
  • Pat Cummins
  • Mitchell Starc
  • Adam Zampa
  • Josh Hazlewood

යන ක්‍රීඩකයින් හෙට තරගයේ ක්‍රීඩා කිරීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?