දේශීය

සියලු මරණ සඳහා PCR අනිවාර්ය නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොව්ඩ් ආසාදනය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාවලිය සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR පරීක්ෂාවක් සිදු කිරීම අනිවාර්ය නොවන බවයි.

එසේම PCR පරීක්ෂාවක් අවශ්‍ය නම් එය අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි සිදු කළ හැකි බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ චක්‍රලේඛය,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *