Latestදේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කල බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

මෙම තීරණය අනුව අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇති. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *