Latestදේශීය

කර්මාන්ත සහ පරිසර අමාත්‍යංශ වල වෙනසක්

විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති තිබූ ශ්‍රී ලංකා ක්ලයිමේට්  ෆන්ඩ් පුද්ගලික සමාගම පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්ලයිමේට්  ෆන්ඩ් පුද්ගලික සමාගම පරිසර අමාත්‍යාංශයට අලුතින් එක් කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *