Latestදේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි භාරකාර ආන්ඩුවක් ස්ථාපිත කළ යුතු බවත් තමන් ඉදිරිපත් කළ යෝජනා එම භාරකාර ආන්ඩුව හරහා ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

අද රාත්‍රි පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන්නේ භාරකාර ආන්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුධයනට විසදුම් ලබා ගැනීමට ආන්ඩුව කටයුතු නොකරන්නේ නම් සියලු අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වීමටයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?