දේශීය

සමාජ මාධ්‍ය තහනම ඉවතට

සමාජ මාධ්‍ය තහනව ඉවත් කිරීමට කිරීම‌ට තීරණය කර තිබේ.

ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ සීමාවන් අද (03) පස්වරු 3.30 සිට ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?