මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සියළු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් තමා ද මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන බවයි.
Please follow and like us:
Related