පත්කිරීමට යන අගමැති හෝ ආන්ඩුව පිළිගැනීමට සූදානම් නැහැ – කාදිනල් හිමි
ඕමල්පේ සෝභිත හිමි සහ මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු ආගමික නායකයින් විසින් මේ මොහොතේ පවත්වමින් සිටින මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ නායකත්වයෙන් පිහිටුවන්නට යන ආන්ඩුව පිළිගැනීමට තමන් සූදානම් නැති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

