Latestදේශීය

ගෝඨාභය රාජපක්ෂ යටතේ කිසිම තනතුරක් බාර ගන්නේ නැහැ – සරත් ෆොන්සේකා

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් තමන් බාර නොගන්නා බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියම අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග තමන්ද කොන්දේසි විරහිතව සිටගන්නා බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.

රාජපක්ෂ අර්බුධය විසදීම සදහා ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමකින් තොරව තමන් කිසිදු තීරණයක් නොගන්නා බව පවසන ෆොක්සේකා මහතා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?