Latestදේශීය

රට තියෙන්නේ අමාරු තැනක, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කළ යුතුයි – සහන් ප්‍රදීප් විතාන

රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.

ඇතිවූ දේශපාලන තත්වය හමුවේ තමා මේ මොහොතේ සිටින්නේ බරපතළ කලකිරීමක බවද සහන් ප්‍රදීප් මහතා පවසයි.

javascript:window[%22$iceContent%22] රට අද වැටී ඇති තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම වගකිවයුතු බවද ඒ මහතා කීය.

එමෙන්ම ගෝල්පේස් අරගල කරුවන්ට පහරදීම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තරයේ හෙළා දකින බව ද පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම තව දුරටත් පැවසීය.

මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?