චෙස් ශූර සුසල් ලංකාවේ ලාබාලතම International Master බවට පත්වේ
පසුගියදා පැවති 2022 බටහිර ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම දිනාගැනීමත් සමග නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ලාබාලතම International Master බවට පත්වුණා.
ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාව පිට පිට දෙවතාවක් ජයග්‍රහණයකල (2021 සහ 2022 වසරවල) සුසල් ශ්‍රී ලංකාවෙන් බිහිවූ තුන්වන International Master ගෞරව නාම ලාභීයායි.
International Master නාමය ලැබූ පලමුවැනියා වූයේ රොමේෂ් වීරවර්ධන වන අතර මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න දෙවෙනියායි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

