Latestදේශීය දුම්රිය ප්‍රවේශපත් මිළත් ඉහළට June 28, 2022June 28, 2022 cmn දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වත්මන් ගමනාගමන ගාස්තු අසීමිතව ඉහළ ගිය පසුබිමක දුම්රිය මගින් ප්‍රවාහනය සදහා බොහෝ දෙනා යොමුවුනේ ආර්ථික අර්බුධයට මුහුණ දීමට ඇති අසීරුතාවයන් හේතුවෙනි. Please follow and like us: Related