යුපුන් මීටර 100 තත්පර 9.96කින් අවසන් කරමින් වාර්තාපොත් අලුත් කරයි
මීට සුලු මොහොතකට පෙර ස්විස්ටර්ලන්තයේ ධාවන තරගයකදී ශ්‍රී ලංකා මීටර 100 ජාතික වාර්තාව අලුත් කරමින් ඉතිහාසයේ එම ඉසව්ව තත්පර 10කට අඩුවෙන් අවසන් කල පලමු දකුනු ආසියානු ක්‍රීඩකයා බවට පත්වීමරට යුපුන් අබේකෝන් සමත්වුනා.
ස්විස්ටර්ලන්තයේ Resisprint International තරගාවලියේ මීටර 100 අවසන් තරගය ජයගත් යුපුන් එම තරගය තත්පර 9.96 ක කාලයක් වාර්තා කරමින් අවසන් කලා. එම කාලය මේවසර තුල ආසියානු ක්‍රීඩකයකු විසින් මීටර 100 ඉසව්වේ දක්වන ලද හොඳම කාලය ලෙසින්ද සටහන් වනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

