Latestදේශීය

ගෑස් නැව ප්‍රමාදයි – ලිට්‍රෝ සමාගම

අද (06) සහ අනිද්දා (08) දිනයන් අතර මෙරටට පැමිණීමට නියමිතව තිබුනු ගෑස් නෞකාව ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම නෞකාව ලබන 09 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

ගෑස් මෙට්‍රික්‌ ටොන් 3724ක් රැගත් මෙම නෞකාව කලගුණ වෙනස්වීම් හේතුවෙන් ප්‍රමාදවන බවයි සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *