ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට අත්සන් තබයි
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.
ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බව පුවත්පත සිය මුල් පුවතින් වාර්තා කර ඇත.
ඒ අනුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද සඳහන්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

