Latestක්‍රීඩාදේශීය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන කාන්තා ක්‍රිකට් කන්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජූලි මස 28 සිට අගෝස්තු 8 දක්වා බර්මින්හැම් නුවර පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබෙන බව අද නිවේදනය කළා.

 
‘විස්සයි20 තරගාවලියක් වන මෙම ශූරතවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්තය (ජූලි 30), නවසීලන්තය (අගෝස්තු 2) සහ දකුණු අප්‍රිකාව (අගෝස්තු 4)සමඟින් තරග වැදීමට නියමිතයි.

කන්ඩායම: චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදී රණසිංහ, අනුෂ්කා සංජීවනී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *