Latestදේශීය

ධම්මිකගේ ඇමතිකම

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිත වජිර අබේවර්ධන මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

එම ධුරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා වන අතර ඔහු මෑතකදී ඉන්න ඉල්ලා අස්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වීමත් සමග ඒ සදහා සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා හෙට දිනයේ දිවුරුම්දීමට නියමිතව තිබේ.

ඒ මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීමෙන් පසුව බවද දැනගන්නට ඇත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *