Latestදේශීය

උද්ධමනයෙනුත් ලංකාව ඉදිරියෙන්ම

ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතර පෙරමුණටම ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. ඉහළම උද්ධමනය ඇති රටවල් දහය අතරින් 5 වන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ලෝක බැංකුව විසින් නම්කර ඇති ඉහළම උද්ධමන ලැයිස්තුවේ 5 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වන විට පිලිවෙලින් ලෙබනනය, සම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවනවා.

ඉරානය, ආජන්ටිනාව, සුරිනාමය, ඉතියෝපියාව, මෝල්ඩෝවා යන රටවල් 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානයේ පසුවනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?