Latestදේශීය

රනිල් පත්කළ රාජ්‍ය ඇමතිවරු

රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය.

එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.

  1. ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන
  2. රංජිත් සියඹලාපිටිය – මුදල්
  3. ලසන්ත අලගියවන්න – ප්‍රවාහන
  4. දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන
  5. කනක හේරත් – තාක්ෂණ
  6. ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන
  7. ෂෙහාන් සේමසිංහ – මුදල්
  8. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
  9. තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස
  10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්‍ෂක
  11. රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු
  12. අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන
  13. විජිත බේරුවල – පිරිවෙන් අධ්‍යාපන
  14. ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
  15. තාරක බාලසූරිය – විදේශ කටයුතු
  16. ඉන්දික අනුරුද්ද – විදුලි බල හා බලශක්ති
  17. සනත් නිශාන්ත – ජල සම්පාදන
  18. සිරිපාල ගම්ලත් – මහා මාර්ග
  19. ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය
  20. අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු
  21. එස්. විලයාන්ද‍්‍රන් – වෙලද
  22. සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
  23. පියල් නිශාන්ත – ධීවර
  24. ප‍්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන
  25. ඩී.වී. චානක – වනජීවි හා වනසම්පත්
  26. ඩී.බී. හේරත් – පශු සම්පත් සංවර්ධන
  27. ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ – වාරිමාර්ග
  28. සීතා අරඹේපොල – සෞඛ්‍ය
  29. කදර් මස්තාන් – ග‍්‍රාමීය ආර්ථික
  30. අශෝක ප‍්‍රියන්ත – ස්වදේශ කටයුතු
  31. අරවින්ද කුමාර් – අධ්‍යාපන
  32. ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු
  33. සිවනේෂතුරෙයි චන්ද‍්‍රකාන්තන් – ග‍්‍රාමීය මාර්ග සංවර්ධන
  34. සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන
  35. ඩයනා ගමගේ – සංචාරක
  36. චාමර සම්පත් – ප‍්‍රාථමික කර්මාන්ත
  37. අනූප පැස්කුවෙල් – සමාජ බලගැන්වීමේ
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?