Latestක්‍රීඩාදේශීය

පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතාවය ඉසිපතනට

අන්තර් පාසල් පිලිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයේදී කොලඹ ශාන්තා ජෝසප් විද්‍යාලය 49-22ක් ලෙස පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉසිපතන විද්‍යාලය අද සමත්වුනා.

ආරම්භයේදීම සිය ප්‍රතිවාදීන් අභිබවාගිය ඉසිපතන කණ්ඩායම තරගයේ ප්‍රථ්ම භාගය අවසන් වනවිට 27-0 ලෙස පෙරමුණ ගෙන සිටියා. තරගය අවසන්වනවිට ඉසිපතන කණ්ඩායම උත්සාහක ලකුණු හතක් වාර්තාකර තිබුනු අතර ශාන්ත ජෝසප් කන්ඩායම වාර්තාකර තිබුනේ උත්සාහක ලකුණු තුනක් පමණයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?