ඔක්තෝබර් 1දා සිට ප්‍රධාන ක්‍රීකට් නීතියක් වෙනස්වෙයි
අන්තර්ජාතික ක්‍රීකට් කවුන්සිලය විසින් එළඹෙන පළමුවනදා සිට ක්‍රීයාත්මක වන පරිදී ක්‍රිකට් නීති කිහිපයකට සංශෝධන එක් කර තිබෙනවා.
ඒ අනුව උඩපන්දුවක් ලබාදීමෙන් පිතිකරුවකු දවීගිය පසු පිටියට පැමිණෙන නව පිතිකරු අනිවාර්‍යයෙන්ම ඊළඟ පන්දුවට මුහුණ දිය යුතු වනවා. මින් පෙර උඩ පන්දුව රැක ගන්නා අතරතුර පන්දුවට පහරදුන් පිතිකරුවා තම අන්තය මාරුකරගෙන සිටියේනම් ඔහුගේ දැවීයාමෙන් පසු පැමිනෙන පිතිකරුවාට පන්දු යවන්නාගේ අන්තය ලබාගනීමට හකියාව තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

