කාන්තා ආසියානු කුසලානට ශ්‍රී ලංකා කණ්ඩායම නම්කෙරේ
ඔක්තෝබර් 1 සිට 16 දක්වා බංගලාදේශයේදී පැවැත්වෙන කාන්තා ආසියානු කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කොට තිබෙනවා.
එම කණ්ඩායම චමරි අතපත්තුගේ නයකත්වය යටතේ මෙම 20 යි 20 ආසියානු කුසලානයට සහභාගි වනු ඇති. කණ්ඩායම: චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ෂෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

