පෙට්‍රල් මිළ පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිළ ගණන් පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිළ වනුයේ රුපියල් 410කි
ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 30කින් පහත දමා ඇත. නව මිළ රුපියල් රුපියල් 510කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

