Latestක්‍රීඩාවිදේශීය

ආසියානු කුසලානය සඳහා පකිස්ථානයට නොයන බව ඉන්දීයාව පවසයි

ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා තම කණ්ඩායම පකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අද අවධාරණය කළා.

අද දින මුම්බායි හිදී පැවති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහසභා රැස්වීමේදී ඒ පිළිබඳ අවසන් නිගමනය කට එලඹිබව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අනාවරණය කළා. එලඹෙන ආසියානු කුසලානයේ සත්කාරකත්වය පකිස්ථානය දැරුවද (මෙවර ශ්‍රී ලංකාව කලාක්මෙන්) එම තරගාවලිය මධ්‍යස්ත ස්ථානයක පැවත්වීමට තමන් යෝජනාකරන බවද ඔවුන් සඳහන් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?