දේශීය

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (06) සිට ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇත.

ඒ රුපියල් 200 ත් 250 ත් අතර අගයකින් බවයි වාර්තා වන්නේ.

මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර ඇත්තේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?