Latestක්‍රීඩාවිදේශීය

එංගලන්තයට කඩුලු දහයක විශිෂ්ඨ ජයක්

ලෝක ශූරතා 20 විස්ස ක්‍රිකට් ශූරතාවයේ අවසන් පූරව තරගයේදී එන්ගලන්ත කණ්ඩායම ඉන්දියාව පරදා කඩුලු දහයක විශිෂ්ඨ ජයග්‍රහනයක් වාර්තා කිරීමට අද සමත්වුණා. ලකුණු 169ක ඉලක්කයක් හඹාගිය එන්ගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්වූ ජොස් බට්ලර් (පන්දු 49 ට ලකුණු 80, හතරේ පහර 9, හයේ පහර 3) සහ ඇලෙක්ස් හේල් (පන්දු 47 ට ලකුණු 86යි, හතරේ පහර 4යි, හයේ පහර 7) ප්‍රවේගකාරී පිති හරඹයක නිරතවෙමින් අර්ධ ශතක වාර්තා කල අතර පන්දු වාර හතරක් ඉතිරිව තිබියදී තම ඉලක්කය වෙත ලඟාවීමට ඔවුන් සමත් වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *