හිටපු අමාත්‍ය ජීවන් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට
බිලියන ගණනක මුදල් වංචා චෝදනා එල්ල වූ චෝදනාවන්ට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රවීණ රංගන ශිල්පී සහ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබේ.
ජීවන් කුමාරතුංග මහතාගේ ජීවිත කතාව ඇතුළත් ‘ජීවා’ නම් චිත්‍රපටයක් නිෂ්පාදනය සදහා තිළිණි ප‍්‍රියමාලි විසින් මුදල් යොදවා ඇතැයි ලැබී ඇති තොරතුරු මත මෙම ප්‍රශ්න කිරීම කර ඇතැයිද වාර්තා වෙයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

