Latestදේශීය

බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති මහනුවරට මාරු කරයි

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන හඬ පටයක් හේතුවෙන් ස්ථානාධිපතිවරයකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති ඊ.එම්.අයි.බී විජයරත්න මහතාව මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?