ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කඩුවෙල, මානම්බොඩ,අලුපොතුවෙල,මාරුකොන,රයි තාවල,උකුවෙල වත්ත ,ලෝටස් පාක්,දෙමටගොල්ල යන ප්‍රදේශවලට හෙට (17) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කර තිබෙනවා.
හෙට (17) රාත්‍රී 10.00 සිට සිකුරාදා උදේ 6.00 දක්වා පැය අටක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
උකුවෙල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

