Latestදේශීය

අනුර, විජිත බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවේ

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් සහ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් ඊ (16) කොළඹ විද්‍යා මාවතේ පිහිටි මහකොමසාරිස්වරියගේ නිල නිවස වන වෙස්ට්මිනිස්ටර් හවුස්හිදී සිදු විය.

මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එක්ව තිබේ.

මෙහිදී ලංකාවේ පවතින ආර්ථික සහ සමාජීය අර්බුදය පිළිබඳවත් පවතින දේශපාලන තත්වය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හුවමාරු වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *