Latestදේශීය

ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියෝග කරනු ලැබුවේ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව එම විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස පහළොස්වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?