Latestදේශීය

අද (19) සහ හෙට (20) විදුලි කප්පාදුවේ වෙනසක්

මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි කප්පාදු කිරීමේ කාලසටහන අද(19) හෙට(20)සහ අනිද්දා (21) දින වෙනුවෙන් නිකුත් කර තිබෙනවා.

එම කාලසටහනට අනුව අද (19) සහ හෙට (20) පස්වරු 5:30 සිට රාත්‍රී 8:30 දක්වා වූ කාලය තුළ පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇති.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,
R,S,T,U,V,W යන කලාප මෙලෙස පැයක විදුලි කප්පාදුවකට ලක් වෙයි.

ලබන 21 වන සඳුදා A,B,C,D,E ,F,G,H,I,J,K,L,P,Q R,S,T U,V,W, යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රි කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සභාව මෙම කාලසටහන හරහා දැනුවත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *