සීතා V8 රථයකුත් ඉල්ලයි
තමනට V8 වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
දැනටද රාජ්‍ය ඇමතිවරියට බෙන්ස් සහ බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.
ඇය මෙම V8 රථය ඉල්ලා ඇත්තේ මෙම වාහන දෙකට අමතරවය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

