Latestදේශීය

සීතා V8 රථයකුත් ඉල්ලයි

තමනට V8 වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

දැනටද රාජ්‍ය ඇමතිවරියට බෙන්ස් සහ බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.

ඇය මෙම V8 රථය ඉල්ලා ඇත්තේ මෙම වාහන දෙකට අමතරවය.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?