Latestදේශීය

සිරිධම්ම හිමිට ඇප

නීතිපති විසින් ගොනුකළ මෝසමක් මත අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසුව සිරිධම්ම හිමියන්ට නිදහස හිමි වනු ඇති බවයි සදහන් වන්නේ.

අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුවේ දී සිරිධම්ම හිමියන් වෙනුවෙන් නීතිඥ එමීර් මොහොමඩ් මහතා පෙනී සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *