අයවැය කාරක සභා විවාදයේ දෙවන දිනය අද
2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය සඳහා වූ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වූ ඊයේ (23) දිනයේ දී, ජනාධිපති,අග්‍රාමාත්‍ය කාර්යාල ඇතුළු ආයතන 25 ක වැය ශිර්ෂන් පිළිබඳ විවාදය ගනු ලැබුවා.
එහි දෙවන දිනය වන අද (24) දිනයේ දී ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ වල වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ගනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

