ඉන්දීය රෝ ඔත්තු සේවාව රනිල් හමුවෙලා
ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධාන සමන්ත් ගොයෙලේ මහතා ආසන්න දිනක රහසිගත සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි යාපනය පලවන දෙමළ පුවත්පතක් වාර්තා කර ඇත.
විශ්වාසනීය මුලාශ්‍රයක් මෙම තොරතුරු තහවුරු කළ බවත් පුවත්පත කියා සිටී.
ඉන්දීය රෝ සේවයේ ප‍්‍රධානියා කොළඹ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රහසිගත සාකච්ඡාවක නිරත වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

