කබ්රාල්ට තවදුරටත් රටයාම තහනම්
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශන කැකුණවෙල මහතා මෙම නියෝගය සිදු කර තිබෙනවා.
මෙම පෞද්ගලික පැමිණිල්ල ගොනුකර ඇත්තේ කීර්ති තෙන්නකෝන් මහතා විසින්.
ඒ අනුව දෙසැම්බර් මාසය 15 වනදා දක්වා අදාල තහනම දීර්ඝ කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

