චීනයේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්
වෛරසය තුරන් කිරීම සඳහා චීනය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් වසංගතය ආරම්භ වූ දා සිට වන වැඩිම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව එරටින් වාර්තා වී තිබෙනවා.
බීජිං අගනුවර සහ වෙළඳ මධ්‍යස්ථාන නගරයක්වන ගුවැන්ශූ නුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඇතිවීතිබෙන සීග්‍ර පැතිරීයාම් මෙයට හේතු වී තිබෙනවා. බදාදා, රට තුළ රෝගීන් 31,527 ක් වාර්තා වුණා. චීනයේ විශාලතම විශාලතම නගරය වන ෂැංහයි ප්‍රදේශය සම්පූරණයෙන් වසා දැමීම සිදුවූයේ අප්‍රේල් මාසයේදී වාර්තා වූ උපරිමය වන 28,000 ක් රෝගීන් වාර්තාවිමෙන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

