Latestවිදේශීය

මැලේසියාවේ දහවන අගමැති අන්වර් ඊබ්‍රාහිම්

පසුගිය කාල පරිච්ඡේදය පුරාම පැවති මැතිවරණ අර්බුද ගණනාවකින් පසුව මැලේසියාවේ විපක්ෂ නායක, අන්වර් ඊබ්‍රහිම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව අන්වර් ඊබ්‍රහිම් මහතා මැලේසියාවේ දහවැනි අග්‍රාමාත්‍යවරයායි.

අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම වෙනුවෙන් එරට රජු කැමැත්ත ලබා දී තිබෙනවා.

දිවුරුම් දීමේ අවස්ථාව අද (24) පස්වරුවේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *