Latestක්‍රීඩාදේශීය

ඇෆ්ගනිස්ථානට ශක්තිමත් ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්ථානය මුල් පන්දුවාර 25දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 125ක් රැස්කිරීමට සමත්වී සිටිනවා.

එහිදී ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු යුගලයම අර්ධශතක වාර්තා කරන්නට සමත්වුනා.

පළමු පන්දුවාර 25තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් දවාගත් එකම කඩුල්ල වනිඳු හසරංග ලබාගත්තා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *