Latestක්‍රීඩාවිදේශීය

ඉරානය විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අදදින පැවති තරගයේදී විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉරානය සමත්වුණා. ආදේශිත ක්‍රීඩක රූස්බෙත් චෙෂ්මි (Roozbeh Cheshmi) සහ රමින් රෙසායියන් (Ramin Rezaeian) විසින් අමතර කාලයේදී වාර්තාකරන ලද ගෝල ද්විත්වයත් සමග ඉරානයට ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියක අවසන් වටය දක්වා යාමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට හැකිවුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *