Latestක්‍රීඩා

බෙල්ජියම මවිතයට පත්කරමින් මොරොක්කෝව ජයගනී

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියම මවිතයට පත්කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද පැවති තරගයේ ජය වාර්තා කිරීමට මොරොක්කෝව සමත්වුණා.

ගෝල 2-0 ක් ලෙස තරගය ජයගත් මොරොක්කෝවට ඒ අනුව සිය ‘F’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවුණා. මොරොක්කෝව වෙනුවෙන් අදදින ගෝල වාර්තා කල ක්‍රීඩකයින් වන්නේ අබ්දෙල්හමිඩ් සබීරි සහ සකාරියා අබුක්ලාල්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?