Latestදේශීය

අද (19) දිනට නියමිත කාලගුණ වාර්තාව

අද(19) දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිනයට නියමිත කාලගුණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් උතුරු මැද .වයඹ සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40- 50ත් පමණ තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?