Latestදේශීයවිශේෂාංග

“දැකල පුරුදු කෙනෙක්” පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ බූපති නලීන් විසින් තිර රචනය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය 2023 ජනවාරි මස 31 දින සවස 2.30ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතයි.

චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව පැවැත්වෙන සංවාදයේ අදහස් දැක්වීම සදහා චිත්‍රපට විචාරක විදර්ශන කන්නන්ගර සහ චිත්‍රපටයේ තිර රචක බූපති නලීන් වික්‍රමගේ එක් වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *