Latestදේශීයවිදේශීය

බැන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන  බැන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා අද (06) දිවයිනට පැමිණ ඇත.

බැන් කී මූන් මහතා සහ සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙසේ  අද අලුයම දිවයිනට පැමිණ ඇති අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන්  පිළිගෙන තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?