Latestදේශීය

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් අද

ව්‍යවස්ථාදායක සභාව අද (07) රැස්වීමට නියමිතව තිබේ.පසුගිය මස 25 වනදා සහ 30 වනදාද ව්‍යවස්ථාදායක සභාව රැස්ව තිබුණි.

පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය කළ අතර, ඒ අනුව අද ව්‍යවස්ථාදායක සභාව රැස්වීමේදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එසේම මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?