Latestදේශීය

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව පවසනවා.

අඩු කළ මිල ගණන් අද (09) දින සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස ආයතනය දැනුම්දෙන්නේ.

ඒ අනුව අදාළ මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

භාණ්ඩයේ නමනව මිලඉතිරිය
වාටානා 1kgරුපියල් 305.00රුපියල් 10.00
රතු කැකුළු 1kgරුපියල් 164.00රුපියල් 05.00
සුදු කැකුළු (ආනයනික) 1kgරුපියල් 179.00රුපියල් 05.00
සුදු නාඩු (දේශීය) 1kgරුපියල් 180.00රුපියල් 04.00

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?