Latestදේශීය

අධිවේගි මාර්ග ගාස්තු ඉහළට

අධිවේගි මාර්ගවල ගමන් කරන වාහනවලින් අයකරන ගාස්තු ඉහල දැමීමට තීරණය කර ඇත.

එම මාර්ලවල නඩත්තු වියදම් ඉහළ යාම මත මෙම පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ගාස්තු නංවන ප‍්‍රමාණයන් පිලිබදව මෙතෙන් අවසන් තීන්දුවක් ගෙන නැති බවත් එහි නිලධාරියෙක් පැවසීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?